සිතූ පැතූ සම්පත් දෙන රන් කෙවිටක් ගෙන මහ පාන්දර ගව මඩු වලට එන ගොපලු අවතාරය
අවිස්සාවේල්ල,මානියංගම, බණ්ඩාරවත්තේ පදිංචි විශ්‍රාමලත් විවාහ ලේකම් අයි.ඩී.ඒ.පී.ධනපාල මහතා සීතාවක ජනශ්‍රැතීන් සම්බන්ධ විශාරදත්වයකින් යුතු වියපත් ප්‍රභූවරයෙකි. දැනට සීතාවක ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලය පවත්වාගෙන යන සීතාවක රාජසිංහ රජුගේ මාලිගා ගොඩැල්ලට යාබද ඉඩමේ පදිංචි ඔහුගෙන් මගේ ජනශ්‍රැති අධ්‍යයනය…