“ගොඩ වෙදකම්” වල වටිනාකමක් ඇත්තේම නැද්ද?“ – ඉන්දු පෙරේරා
ඔය වගේ අසනීපෙකට ගොඩ වෙදකම් හරියන්නේ නැහැ. ඉක්මනට විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහිලාහරි හමන් ප්‍රතිකාරයක් කර ගන්න.” ඉහත සඳහන් අන්දමේ වදන් පෙළක් ඔබ කිසිවකුට පවසා හෝ කිසිවකු ගෙන් අසා තිබෙන්නට පුළුවන. නැතහොත් වෙනයම් දෙදෙනකුගේ කතා බහකින්…