පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක
සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන්…