කැටපෝලයක් වෙනුවට තුවක්කුවක් යෙදවීම බඳු වත්මන් හදිසි නීතිය
බොහෝ දෙනකුගේ විමතියටත්,කුතුහලයටත්,අප්‍රසාදයටත් ලක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැවත හදිසි නීතිය පනවා තිබේ.හදිසි නීතිය පැනවීම යනු රටේ යම් හදිසි තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවක පමණක් ක්‍රියාත්මක කළ යුතු තත්වයකි.එහෙත් වත්මන් රජයේ අතිශය අදූරදර්ශී ක්‍රියා මාර්ග…