දේශපාලන කරලියේ අන්තරා භවිකයකු වූ අන්තර් වාර පාලන ආණ්ඩු කතාව
අන්තරා භවිකයන් ගැන නොයෙක් තොරතුරු පොත් පත් වල තිබේ.අන්තරා භවිකයා යනු මෙලොවින් චුත වුව ද වෙනත් ලොවක ප්රති සන්ධියක් නොලද පුද්ගලයා ය.මේ වන විට අප රටේ දේශපාලන කරලියේ ප්රධාන මාතෘකාවක් බවට පත් අන්තර් වාර පාලන…