“අවම බලය” යොදා මිනී මැරීමේ අලුත්ම පොලිස් රාජකාරිය
රඹුක්කන දී නිරායුධ උද්ඝෝෂකයන් පිරිසකට පොලීසිය වෙඩි තැබීය. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලැබා ඇති බව ප්‍රකාශ විය.උද්ඝෝෂකයන් ඉන්ධන බවුසරයකට ගිනි තැබීම වැළැක්වීම උදෙසා පොලීසිය “අවම බලය” පාවිච්චි කළ බව පොලිස්පති සී.ඩි…