බොහෝ දෙනෙක් නමින් පමණක් හඳුනන තෛපොංගල් උත්සවයේ මේවා ගැන දන්නවාද?
හින්දු භක්තිකයන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන්නවා වූ තෛපොංගල් උත්සවය ජනවාරි 14 වැනිදාට යෙදී තිබේ. අප බොහෝ දෙනෙක් නමින් පමණක් මේ පිළිබඳ දැන සිටියද එහි තොරතුරු හින්දු භක්තියන් නොවන්නන් බොහොමයක් නොදන්නා තරම්ය. ශ්‍රී ලාංකික බහුතරයකට අප්‍රේල් මාසය…