එක් එක් බෝධියේ එක් එක් හාස්කම් ඇතැයි සිතන මට්ටමට බොදු ජන මනැස බංකොලොත් කළේ කවුද? – කදුරුපොකුණේ සුමංගල හිමි
ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි’ යනුවෙන් සඳහන් බස් රථ ආදිය අපි කොතෙකුත් දකින්නෙමු. ඊට අමතරව ‘කළුතර බෝ සමිඳු පිහිටයි’ ‘ගැටඹේ බෝ සමිඳු පිහිටයි’ ‘මාතර බෝ සමිඳු පිහිටයි’ ආදී වශයෙන් සඳහන් එවැනි වාහන ද යම්…