වසර 33 කට පසු රජිනිකාන්ත් සහ අමිතාභ් බච්චන් රඟන චිත්‍රපටයක්
ඉන්දියානු සිනමාවේ දැවැන්තයන් දෙදෙනකු රඟපාන සිනමාපටයක් තව නොබෝ දිනකින් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. ඒ “වෙත්තයියාන්’ නැමැති දෙමළ චිත්‍රපටය යි. ලබන 10 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කරන මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ සුපිරි නළු රජිනිකාන්ත්.…