අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව කන් ඇසීමේ දුර්වලකමක්ද?
” සමහර වෙලාවට මට අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් ඒ කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව මගේ කන් ඇසීමේ දුර්වලකමක්ද? “ මෙය කන් ඇසීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට තිබෙන…