“මට ගැස්ට්‍රයිටිස්” ඔබටත් එහෙම හිතෙනවාද ?
බඩ පපුව ආශ්‍රිතව හටගන්නා ඕනෑම රෝගී තත්ත්වයක් සමහරු ගැස්ට්‍රයිටිස් ලෙස වරදවා වටහා ගනිති. එසේම ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳී ඇති විටෙක එය වෙනත් භයානක රෝගයක්යැයි සිතා බිය වන අයද සිටිති. ඒ නිසා අපි ගැස්ට්‍රයිටිස් රෝගය ගැන සොයා…