ඇත්තටම ඇඟේ ලේ අඩු වෙනවද?
අපේ ශරීරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරී තිබෙන දෙය රුධිරයයි. රුධිරය මගින් සිදුවන්නේ කුමක්ද ? එය අපට වැදගත් වන්නේ ඇයි ? ශරීරය පුරාම රුධිරය තිබුණත් ඒවා පවතින්නේ නහර පද්ධතියක් තුළ ය. අපේ මුළු ශරීරය පුරාම තිබෙන…
අපේ ශරීරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරී තිබෙන දෙය රුධිරයයි. රුධිරය මගින් සිදුවන්නේ කුමක්ද ? එය අපට වැදගත් වන්නේ ඇයි ? ශරීරය පුරාම රුධිරය තිබුණත් ඒවා පවතින්නේ නහර පද්ධතියක් තුළ ය. අපේ මුළු ශරීරය පුරාම තිබෙන…
බාහිරට පෙනෙන්නට කිසිම රෝගයක් නැති කෙනෙකු එක්වරම බිම ඇද වැටී, මුළු ශරීරයම ගැහෙමින් ප්‍රකෘති සිහියකින් තොරව දඟලන රෝගීන් ඔබත් දැක ඇතැයි සිතමු. අපස්මාරය, වලිප්පුව සහ තවත් විවිධ නම්වලින් සමාජය විසින් හඳුන්වනු ලබන මෙම රෝග තත්ත්වය…
ආඝාතය හෙවත් stroke සාමාන්‍ය සමාජයට එතරම් හුරු පුරුදු වදනක් නොවිය හැකිය. අපට පුරුදු එය අංශභාගය ලෙසිනි. මෙය හදිසියේ ඇතිවන මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නිසා මතුවන රෝගයකි. එසේම හිටි අඩියේ ඕනෑම අනපේක්ෂිත මොහොතක ඇතිවිය හැකිය. මොළයේ මතුවන…
කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන…
අපේ ශරීරයේ ඇතිවන කුමන හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල…
පාසල් සහ විවිධ ජාතික මලල ක්‍රීඩා තරඟවලදී ක්‍රීඩා කරන අතරවාරයේ සිහිසුන්ව ඇද වැටී මියගිය ක්‍රීඩකයින් පිළිබඳ අපට වරින් වර අසන්නට ලැබේ. පාසල් සිසුවෙක් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් වුවහොත් දෙමාපියන්ට, විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ පුහුණුකරුවන්ට විශාල…
සුනඛයන්ගේ සමේ රෝග ගැන අපි මීට පෙරත් කතා කර තිබෙනවා. මේ කතා කරන්නේ සමේ රෝග ගැනම නෙවෙයි. සමේ රෝගයක් නොවන නමුත් සමේ රෝගයකට අදාළ ලක්ෂණ පෙන්නුම් කරන රෝග තත්ත්වයක් සහ සමේ රෝගවලට ගල්වන ඖෂධ පිළිබඳවයි.…
විවිධ රූපලාවන්‍ය සත්කාර හේතුවෙන් මේ වන විට, විශේෂයෙන් කාන්තාවන්ගේ සමේ රෝග ඉහළ ගොස් තිබෙන බව නොරහසකි. මෙම රූපලාවන්‍ය සත්කාර නිසාම මරු වැළඳගත් අය ගැන ද ඉඳහිට අසන්නට ලැබිණි. රූමත් වීම සහ තරුණ බව දිගු කලක්…
නිවසින් බැහැර ගමනක් ගිය විට හදිසියේ මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊට සුදුසු තැනක් තිබුණත් නැතත් කොහේ හෝ තැනකට මුවාවී තමන්ගේ කාර්යය ඉටු කරගන්නට පිරිමියෙකුට හැකියාව ඇත. නමුත් ඒ හැකියාව කාන්තාවන්ට නොමැත. එනිසා කාන්තාවන්ට…
මුත්‍රා දැවිල්ල නමැති රෝග ලක්ෂණය ගැන අත්දැකීම් නැති කෙනෙක් වැඩිහිටියන් අතර ඇතැයි කිව නොහැකිය. එය ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක හට ගත හැකි සහ සුලබ රෝග තත්ත්වයකි. මුත්‍රා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes