මේ දවස් වල උණ රෝගියෙක් නැති ගෙදරක් හොයා ගන්න බැරි තරම් ලු.ඇයි ඒ? – කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියමාලී ජයසේකර
“මේ දවස්වල උණ රෝගියෙක් නැති ගෙදරක් හොයාගන්න අමාරුයි” මෙය අද බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවකි. එපමණටම මේ දිනවල රටපුරා උණ රෝග පැතිර තිබේ. මෙම උණ රෝග අතර බැක්ටීරියා සහ වෛරස් යන විෂබීජ දෙවර්ගයෙන්ම හටගන්නා රෝග…