“ඇඟේ ලේ අඩුයි”එහෙම වෙන්නේ කොහොමද?
සමහර අවස්ථාවලදී ඔබ කිනම් හෝ රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරයා ඔබේ ඇස්වල යටි පිල්ලම පහත හෙළා පරීක්ෂා කළ අයුරු ඔබට මතකද ? වෛද්‍යවරයා එසේ කළේ ඔබේ ශරීරයේ ලේ අඩු ද යන්න දැන ගැනීමට…
සමහර අවස්ථාවලදී ඔබ කිනම් හෝ රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරයා ඔබේ ඇස්වල යටි පිල්ලම පහත හෙළා පරීක්ෂා කළ අයුරු ඔබට මතකද ? වෛද්‍යවරයා එසේ කළේ ඔබේ ශරීරයේ ලේ අඩු ද යන්න දැන ගැනීමට…
“සීනි ප්‍රශ්නය යන්නට ව්‍යවහාරික තේරුම් දෙකක් තිබේ.ඉන් එකක් වෙළඳ පළේ සීනි හිඟකම හෝ මිල වැඩි කමය.අනෙක් සීනි ප්‍රශ්නය වනුයේ අපගේ රුධිරයේ සීනි සංයුතිය ඉහළ යාමය.කටට පැණි රස දෙයක් ගැනීමට අකමැති කෙනෙක් නැති තරම් ය. නමුත්…
අපේ නාසයෙන් වතුර ගැලීම, නිතර කිවිසුම් යාම විශේෂයෙන් උදේ අවදි වූ විට එක දිගට කිවිසුම් යාම වැනි කරදරවලින් පීඩා විඳින අය අපේ සමාජයේ බහුල ය. මේ පීඩාකාරී තත්ත්වය අප හඳුන්වන්නේ පීනස් රෝගය ලෙසිනි. ජීවත් වන…
වියපත් වැඩිහිටියන් අතරේ ආතරයිටිස් ඉතා බහුලව තිබෙන රෝගයකි. මෙය රෝගයක් ලෙස හැඳින්වූවත් සැබෑවටම මෙය රෝගයක් නොව රෝගයක ලක්ෂණයකි.හරියටම කිවහොත් හිසරදය මෙනි. හිසරදයද රෝගයක ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. අපගේ ශරීරයේ ඕනෙම සන්ධියක ආතරයිටිස් හට ගැනීමට පුළුවන.…
කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වූ පසු ඒ ඩිම්බය රඳවා ගන්නේ පැලෝපීය නාලය යි. පිරිමියකුගේ ශුක්‍රාණුවක් සමග ඩිම්බය එක් වන්නේද පැලෝපීය නාලය තුළදී ය. එලෙස ශුක්‍රාණුව සමග සංසේචනය වීමෙන් පසු හැදෙන යුක්තානුව පැලෝපීය නාලය තුළ …
විවිධාකාර වූ සැත්කම් අතර තවත් එක් සැත්කමක් තමයි රූපලාවන්‍ය සැත්කම් කියන්නේ. මෙය අයත් වන්නේ ප්ලාස්ටික් සැත්කම් ගණයටයි. ප්ලාස්ටික් සැත්කම් කොටස් දෙකක් තිබෙනවා. එකක් ප්‍රතිසංස්කරණ සැත්කම්. අනෙක රූපලාවන්‍ය සැත්කම් Cosmetic and aesthetic surgery ලෙසින්ද හඳුන්වන රූපලාවන්‍ය…
ගර්භාෂය යනු ස්ත්‍රියකට පමණක් පවතින ඉන්ද්‍රියකි.විවිධ හේතු මත කාන්තාවන්ගේ ගර්භාෂය සැත්කමක් මගින් ඉවත් කරන්නට සිදු වන අවස්ථා යෙදේ. පවතින ඉන්ද්‍රියකි. ඒ අනුව ගර්භාෂය ඉවත් කිරීම ස්ත්‍රීත්වයට කොයි තරම් දුරට බලපෑම් ඇති කරයි ද යන ගැටලුව…
අංශභාගය යනු ශරීරයේ පැත්තක් පණ නැතිවීම යි. එවැනි රෝගියෙකු දුටු විට ඔබේ සිතට ලොකු කම්පාවක් ඇති වීමට පුළුවන. නමුත් මෙවැනි රෝගයක් කාට කොයි මොහොතේ හටගත හැකි දැයි කියන්නට නොහැකි නිසා ඕනෑම කෙනෙකු අංශභාගය ගැන දැනුවත්…
ලිංග විපර්යාස සම්බන්ධයෙන් ඔබ බොහෝ තොරතුරු මාධ්‍ය මගින් දැක ඇතිවාට සැකයක් නෑ. ඒ වගේම බොහෝ රටවල්වල සමහර කාන්තාවන් පිරිමින්ට බවටත්, පිරිමින් කාන්තාවන් බවටත් සැත්කම් මගින් ලිංග විපර්යාසයන් සිදු කර ගන්නා බවට ද අපට අසන්නට ලැබී…
කාන්තාවක් සිය ජීවිතයේ දී ලබන සුන්දරම අත්දැකීම මව් පදවිය ලැබීමයි. මේ නිසා තමන්ගේ කුසෙහි දරුවෙකු පිළිසිඳ ගත් පසු ඒ දරුවා ආරක්ෂා කරගන්න මව දරන වෑයම සහ ඒ වෙනුවෙන් කරනු ලබන කැපවීම සුළුපටු නෑ. ඩිම්බයක සහ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes