මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්
කාලීන පුවත්

මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්

ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්නම් රට වැසීමෙන් පමණක් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කළ නොහැකි බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ඇය පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යන බැවින් සියලුදෙනා එන්නත් ලබාගැනීම වැදගත් බවය. “ඩෙල්ටා…

මහමඟ ගමන්කරන පුද්ගලයින්ට අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
කාලීන පුවත්

මහමඟ ගමන්කරන පුද්ගලයින්ට අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී විවිධ හේතූන් මත මහාමාර්ගයේ ගමන්ගත් 100 දෙනෙකුව අලුත්ගම දර්ගා නගරයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කළේය. අලුත්ගම පොලිස් නිලධාරීන් හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව එම කටයුතු ක්‍රියාත්මක කළ…

ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි
කාලීන පුවත්

ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ අතර රුපියල් දෙදහස් හයසියයක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩු මල්ල…

මේඩින් ඉන්ඩියා එන්නතේ බලේ මෙන්න
කාලීන පුවත්

මේඩින් ඉන්ඩියා එන්නතේ බලේ මෙන්න

ලොව පලමු වරට ඉන්දියාව කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව මාදිලියේ මාත්‍රා තුනකින් යුත් මෙම කොවිඩ් 19 එන්නත සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී…

සෞඛ්‍ය සේවකයින්ට තෙවැනි එන්නත් මාත‍්‍රාවක්
කාලීන පුවත්

සෞඛ්‍ය සේවකයින්ට තෙවැනි එන්නත් මාත‍්‍රාවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එම එකඟතාවයට පැමිණි බව එම සංගමය සඳහන් කරයි.

ආදායම් අහිමිවූවන්ට 2000ක්
කාලීන පුවත්

ආදායම් අහිමිවූවන්ට 2000ක්

අගෝස්තු 30 වැනි දා දක්වා රට වසා දමා ඇති කාලසීමාවේදී ආදායම අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ සදුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් එම කටයුතු…

error: Content is protected !!