මේ ඇඳිරි නීතියෙන් නම් වැඩක් නැහැ
කාලීන පුවත්

මේ ඇඳිරි නීතියෙන් නම් වැඩක් නැහැ

වර්තමාන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉන් කොවිඩ් ව්‍යාප්තියේ සැළකිය යුතු අඩුවක් බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.ඒ සම්බන්ධයෙන් බිම් මට්ටමින් කරනු ලබන නිරීක්ෂණ වලදී…

මාරාන්තිකම කොවිඩ් ඇති දකුණු අප්‍රිකාවෙන් සංචාරකයන් එපා!
කාලීන පුවත්

මාරාන්තිකම කොවිඩ් ඇති දකුණු අප්‍රිකාවෙන් සංචාරකයන් එපා!

  ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති C.1.2 ශ්‍රී ලංකාවටද පැමිණීම වැලක්වීමට නම් දකුණු අප්‍රිකාව ඇතුළු එම රටවලින් සංචාරකයින් ගෙන්වා ගැනීම නතර කරන ලෙසට ජාතික පර්යේෂණ සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.…

අද තරමක තද වැසි
කාලීන පුවත්

අද තරමක තද වැසි

අද(04)දිවයිනේ බස්නාහිර,සබරගමුව,වයඹ පළාත් වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකටත් මිලි මීටර් 50 ඉක්මවන තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මීට අමතරව උතුරු පළාතේ ස්ථාන කිහිපයකට උදෑසන කාලයේ ද…

කොවිඩ් වසංගතය මුල් කොට රජය විවේචනය කරන්නවුන් මැඩලීම නවතනු
කාලීන පුවත්

කොවිඩ් වසංගතය මුල් කොට රජය විවේචනය කරන්නවුන් මැඩලීම නවතනු

කොවිඩ් 19 වසංගත මර්දනය සම්බන්ධ රජයේ ක්‍රියාමාර්ග විවේචනය කරන මාධ්‍යවේදීන්ට, රාජ්‍ය නිලධාරීන්ට හා වෛද්‍යවරුන්ට එරෙහිව තර්ජනය කිරීම හා හිංසනය කිරීම මෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා රජය වහාම නතර කළයුතු…

ඩෙල්ටා පැතිරීම පාලනය නොකළොත් දරුණු විකෘති ප්‍රභේද
කාලීන පුවත්

ඩෙල්ටා පැතිරීම පාලනය නොකළොත් දරුණු විකෘති ප්‍රභේද

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම මත තවදුරටත් එහි දරුණු විකෘති ප්‍රභේද මතු විය හැකි අතර ඒවා පාලනය කිරීම ද අපහසු විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියයි. එමෙන්ම…

දිනකට විදෙස් සංචාරකයන් දහස බැගින් ගෙන්වා ගැනීමේ සැළසුමක්!
කාලීන පුවත්

දිනකට විදෙස් සංචාරකයන් දහස බැගින් ගෙන්වා ගැනීමේ සැළසුමක්!

දැනට දිනකට ශ්‍රී ලංකාවට පැමිණෙන දෙසිය පනහක් පමණ වන විදේශ සංචාරකයන් ගේ සංඛ්‍යාව දහස තෙක් ඉහළ නංවා ගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. දැනට විදේශ සංචාරකයන් දහසක් දිවයිනට ගෙන්වා ගැනීම…

ඇඳිරි නීතිය 13 දා තෙක්
කාලීන පුවත්

ඇඳිරි නීතිය 13 දා තෙක්

ලබන 06 සඳුදා අළුයම හතරට ඉවත් කිරීමට කලින් නියමව තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වන සඳුදා අළුයම හතර දක්වා සතියකින් දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් වූ කොවිඩ් මර්දන…

කඳුකර දිවියන්ට මාරකයක්
කාලීන පුවත්

කඳුකර දිවියන්ට මාරකයක්

ශ්‍රී පාද රක්ෂිතයේ සිට මස්කෙළිය, නල්ලතන්නිය,ගිනිගත්හේන ආදී ප්‍රදේශ වලට රාත්‍රී කාලවල පැමිණෙන දිවියන් මදු අවටා අල්ලා සම් ඉවත් කර ගැනීමේ රහසිගත ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.මේ දිනවල රට තුළ පවත්නා ආර්ථික අර්බුදය,නල්ලතන්නි වන ජීවී කාර්යාලයේ…

පාන් පිටි මිල රුපියල් දොලහකින් ඉහළට
කාලීන පුවත්

පාන් පිටි මිල රුපියල් දොලහකින් ඉහළට

ප්‍රිමා සමාගම විසින් බෙදා හරින තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇත.නමුත් එම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසරයක් ලබාගෙන නැති අතර ඒ සම්බන්ධයෙන් මේ අධිකාරියට ලැබී ඇති පැමිණිලි…

“ජීව බුබුළු “වලට කලින් ආණ්ඩුවට හිතන්න දේවල් තියනවා රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති
කාලීන පුවත්

“ජීව බුබුළු “වලට කලින් ආණ්ඩුවට හිතන්න දේවල් තියනවා රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් දිනපතා වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ජීව බුබුළු ක්‍රමය යටතේ රටට ඊශ්‍රායලයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට කළින් රජය සිතා බැලිය යුතු බොහෝ…

error: Content is protected !!