ලොතරැ‍යි යළි හෙට සිට
කාලීන පුවත්

ලොතරැ‍යි යළි හෙට සිට

පසුගිය කාලය තුළ නතර කොට තිබූ ලොතරැයි ටිකට් අලෙවිය හෙට(13) සිට යළි ඇරඹෙයි. රට වසා දමන සෑම අවස්ථාවකදීම දැඩි පීඩනයට පත්වන පිරිස් අතර වැඩිම පිරිසක් ලොතරැයි අලෙවි කරන්නවුන් වීම මීට හේතුව බව රජය කියයි. ජාතික…

ඉදිරි අය වැයෙන් ජනතා සහන බලාපොරොත්තු වෙන්න බැහැ-මහාචාර්ය තිස්ස විතාරණ
කාලීන පුවත්

ඉදිරි අය වැයෙන් ජනතා සහන බලාපොරොත්තු වෙන්න බැහැ-මහාචාර්ය තිස්ස විතාරණ

‘බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ඇමතිකම භාර ගත්තට පස්සේ කිව්වා ජනතාවට මේ තත්ත්වය මත බර පටවන්න වේවි කියලා.ඒ කියන්නේ ඉදිරි අය වැයෙන් ජනතාවට සහන කිසිවක් බලාපොරොත්තුවිය නොහැකි බවයි.මේ වනකොට රටේ කර්මාන්ත කඩා වැටිලා. සමහර ආයතන මේ…

අගමැති පැමිණෙන බොලොඤ්ඤා නුවර ශ්‍රී ලාංකික උද්ඝෝෂණ;පිරිසකගෙන් විරෝධය
කාලීන පුවත්

අගමැති පැමිණෙන බොලොඤ්ඤා නුවර ශ්‍රී ලාංකික උද්ඝෝෂණ;පිරිසකගෙන් විරෝධය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාව හමුවේ ඉදිරිපත් කොට එම ප්‍රහාරයේ මෙතෙක් යටපත්ව ඇති සත්‍යය හෙළි කරන ලෙස රජයට බල කෙරෙන සාමකාමී උද්ඝෝෂණයක් අද (12)ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 6.30ට ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදි පැවැත්වීමට…

අවශ්‍ය වුණොත් යට ඇඳුම් සතොස මඟින්
කාලීන පුවත්

අවශ්‍ය වුණොත් යට ඇඳුම් සතොස මඟින්

පනවා ඇති නව ආනයන සීමාවන් හේතුවෙන් රට තුළ යට ඇදුම් හිඟයක් නැති බවත් ශ්‍රී ලංකාව නම ගිය යට ඇඳුම් ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද කරන රටක් බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.අප රටේ…

මුහුදු රළ ඉහළ යාමේ කාලගුණ නිවේදනය සමඟ අඟුලානේ සුනාමි බියක්
කාලීන පුවත්

මුහුදු රළ ඉහළ යාමේ කාලගුණ නිවේදනය සමඟ අඟුලානේ සුනාමි බියක්

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5 ත් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව න්වේදනය කරයි.(සැ:යු:මේ ගොඩබිමට එන රළ පහරේ උස…

2024 මිරිස් ආනයනයට තිත!
කාලීන පුවත්

2024 මිරිස් ආනයනයට තිත!

2024 වසර වන විට මෙරටට මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම න්බතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ගලබොඩ වත්තේ අක්කර 100ක කාබනික පොහොර සහ නව තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව…

මෙහෙම ඇඳිරි නීතියකින් නම් වැඩක් නෑ- PHI සභාපති
කාලීන පුවත්

මෙහෙම ඇඳිරි නීතියකින් නම් වැඩක් නෑ- PHI සභාපති

දැනට පවත්නා ආකාරයෙන් නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දෙවන වරටත් අවධාරණය කරයි.ඔහු පසුගිය සතියේ ද මෙම ප්‍රකාශය කොට තිබිණ.මහජනතාව සංචරණ සීමා නීති රෙගුලාසි අවභාවිතා…

උතුරට අලුතින් ආදාහනාගාර හයක්
කාලීන පුවත්

උතුරට අලුතින් ආදාහනාගාර හයක්

කොවිඩ් වසංගතයෙන් සිදුවන මරණ වැඩි වීමත් සමඟම උතුරු පළාතේ දැනට ඇති ආදාහනාගාර සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවීම මත යාපනය, මන්නාරම, මුලතිව් හා කිළිනොච්චි යන ප‍්‍රදේශ වල තවත් ආදාහනාගාර හයක් ඉදි කිරීමට උතුරු පළාත් පාලන කොමසාරිස්වරයා පෙරේදා (9)…

අම්පාරේ නිවාස විසි තුනකට සුළඟින් හානි
කාලීන පුවත්

අම්පාරේ නිවාස විසි තුනකට සුළඟින් හානි

අම්පාර, දමන දේවාලහිඳ, තිඹිරිගොල්ල ප්‍රදේශ හරහා ඊයේ(10) සවස හමාගිය තද සුළඟකින් නිවාස 23 කට හානි සිදුව තිබේ. එම සුළඟින් දේවාලහිඳ ප්‍රදේශයේ නිවාස 21 කට හා තිඹිරිගොල්ල ප්‍රදේශයේ නිවාස 02කට හානි සිදුව ඇති අතර ඉන් නිවාස…

“මගේ අදහස් විකෘති කර පළ කරන්න එපා” මහාචාර්ය නීලිකා මලවිගේ ගෙන් මාධ්‍යයට දොස්
Uncategorized කාලීන පුවත්

“මගේ අදහස් විකෘති කර පළ කරන්න එපා” මහාචාර්ය නීලිකා මලවිගේ ගෙන් මාධ්‍යයට දොස්

“ශ්‍රී ලංකාවේ මාධ්‍ය මම පළ කරන අදහස් වැරැදියට උපුටා දක්වපු සහ අර්ථය විකෘති වන අන්දමින් උපුටා දක්වපු සෑම අවස්ථාවකදීම මම නිහඬව සිටියා. මෙම මිනිත්තු 30ක 40ක කතාවක කරපු එක වාක්‍යයක් උපුටා දක්වමින් මම පළ කළ…

error: Content is protected !!