කොරෝනා බැංකු ණය සහන තව දුරටත්
වත්මන් කොරෝනා වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී හිඳින ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් වෙත ලබා දී ඇති බැංකු ණය සහන කාල සීමාව ඉදිරි දෙසැම්බර් 31 වන දා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍ර…
වත්මන් කොරෝනා වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී හිඳින ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් වෙත ලබා දී ඇති බැංකු ණය සහන කාල සීමාව ඉදිරි දෙසැම්බර් 31 වන දා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍ර…
දඹානේ ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.පසුගිය 28 වන දා දඹාන ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද ඇන්ටිජන්…
කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ(MOH) ලියාපදිංචි විය යුතු බවත් දැනට රෝගීන් 14200 පමණ එසේ නිවෙස් වල ප්‍රතිකාර ලබන බවත් නිවෙස්ගත කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානී පවුල් විශේෂඥ මල්කාන්ති…
වර්තමාන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉන් කොවිඩ් ව්‍යාප්තියේ සැළකිය යුතු අඩුවක් බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.ඒ සම්බන්ධයෙන් බිම් මට්ටමින් කරනු ලබන නිරීක්ෂණ වලදී…
ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති C.1.2 ශ්‍රී ලංකාවටද පැමිණීම වැලක්වීමට නම් දකුණු අප්‍රිකාව ඇතුළු එම රටවලින් සංචාරකයින් ගෙන්වා ගැනීම නතර කරන ලෙසට ජාතික පර්යේෂණ සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.…
අද(04)දිවයිනේ බස්නාහිර,සබරගමුව,වයඹ පළාත් වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකටත් මිලි මීටර් 50 ඉක්මවන තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මීට අමතරව උතුරු පළාතේ ස්ථාන කිහිපයකට උදෑසන කාලයේ ද…
කොවිඩ් 19 වසංගත මර්දනය සම්බන්ධ රජයේ ක්‍රියාමාර්ග විවේචනය කරන මාධ්‍යවේදීන්ට, රාජ්‍ය නිලධාරීන්ට හා වෛද්‍යවරුන්ට එරෙහිව තර්ජනය කිරීම හා හිංසනය කිරීම මෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා රජය වහාම නතර කළයුතු…
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම මත තවදුරටත් එහි දරුණු විකෘති ප්‍රභේද මතු විය හැකි අතර ඒවා පාලනය කිරීම ද අපහසු විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියයි. එමෙන්ම…
දැනට දිනකට ශ්‍රී ලංකාවට පැමිණෙන දෙසිය පනහක් පමණ වන විදේශ සංචාරකයන් ගේ සංඛ්‍යාව දහස තෙක් ඉහළ නංවා ගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. දැනට විදේශ සංචාරකයන් දහසක් දිවයිනට ගෙන්වා ගැනීම…
ලබන 06 සඳුදා අළුයම හතරට ඉවත් කිරීමට කලින් නියමව තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වන සඳුදා අළුයම හතර දක්වා සතියකින් දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් වූ කොවිඩ් මර්දන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes