පළාත් අතර සංචරණ සීමා 21 තෙක් දීර්ඝ කෙරේ
කාලීන පුවත්

පළාත් අතර සංචරණ සීමා 21 තෙක් දීර්ඝ කෙරේ

 දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති දීර්ඝ සති අන්තය හේතුවෙන් සියලුම පළාත් මායිම්වල…

ඉන්ධන මිල වැඩි නොකළොත් තෙල් සංස්ථාවත් එක්ක ලංකා බැංකුවයි මහජන බැංකුවයි කඩා වැටේවි
කාලීන පුවත්

ඉන්ධන මිල වැඩි නොකළොත් තෙල් සංස්ථාවත් එක්ක ලංකා බැංකුවයි මහජන බැංකුවයි කඩා වැටේවි

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් නොලැබෙන්නේ නම්,හෝ ඕමානයෙන් ඉල්ලා ඇති ණය මුදල ලබා නො ලැබෙන්නේ නම් සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් දරා ගත නොහැකි නම් ඉන්ධන මිල ඉහළ දැමීමට අනිවාර්යෙන් සිදුවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල…

ධීවරයින්ට අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

ධීවරයින්ට අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර මුහුදු රළ මීටර් 2 යි…

21 දා පාසල් එන ගුරුවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි!
කාලීන පුවත්

21 දා පාසල් එන ගුරුවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි!

ලබන 21 දා පාසල් ආරම්භ කරන විට සිය කැමැත්තෙන් පාසල් එන යම්කිසි ගුරුවරයකුට බියවැද්දීමක් හෝ තර්ජනය කිරීමක් කිරීමට යම් අයෙක් හෝ කණ්ඩායමක් උත්සාහ කළහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් සිය කැමැත්තෙන් පාසල් එන ගුරුවරුන්ට…

අහිතකර බැක්ටීරියා ඇතැයි සැළකෙන චීන පොහොර රැගත් නැව ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

අහිතකර බැක්ටීරියා ඇතැයි සැළකෙන චීන පොහොර රැගත් නැව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ දී කරන ලද පරීක්ෂණ වල දී හානිකර බැක්ටීරියා වර්ග ඇතැයි හෙළිවීමෙන් ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගය රැගත් නැව නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවත් තව දින කීපයකින් එම නැව ලංකාවට ගොඩබෑමට සූදානමක්…

වයඹින් කවුරු තරඟ කළත් මට අභියෝගයක් නෑ
කාලීන පුවත්

වයඹින් කවුරු තරඟ කළත් මට අභියෝගයක් නෑ

කාට ගමට යන්න බැරිවුණත් තමන්ට තවමත් ගම හුරු බවත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි. වයඹ ජනතාවගේ අඩුපාඩු, දුෂ්කරතා හා ඕනෑ එපාකම් හොඳින් හඳුනන තමන්ට වයඹ පළාත ජයගැනීම අසීරු නොවන බව ද ඡන්ද ක්‍රමය ද සම්පූර්ණයෙන්ම…

කඨින පෙරහැරට උපරිම 30 යි – නීතී කඩන්නන්ට දැඩි ක්‍රියාමර්ග.!
කාලීන පුවත්

කඨින පෙරහැරට උපරිම 30 යි – නීතී කඩන්නන්ට දැඩි ක්‍රියාමර්ග.!

මෙවර කඨින චීවර පිංකම් සඳහා ද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කඨින පෙරහැර සංවිධානය කිරීමේදී උපරිම 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පමණක් එක්කර ගත යුතු බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා…

ගුරු විදුහල්පති සටන දිගට
කාලීන පුවත්

ගුරු විදුහල්පති සටන දිගට

අමාත්‍ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්‍රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කියයි.ඔවුන් වැඩිදුරටත් පවසනුයේ වසර ගණනාවක් තිස්සේ ආණ්ඩුවේ ඇස් බැන්දුම්,කෙනෙහිලි කම් හමුවේ නිහඬ ව සිටි තමන් මේ වන…

අරලියගහ මැදුරේ නව රාත්‍රි පූජාවකදී අගමැති ආසිරි ගැන්වෙයි
කාලීන පුවත්

අරලියගහ මැදුරේ නව රාත්‍රි පූජාවකදී අගමැති ආසිරි ගැන්වෙයි

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින භාරතීය ජනතා පක්ෂයේ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ සහභාගිත්වයෙන් නව රාත්‍රී පූජාවක් ඊයේ(12) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ශිරන්ත රාජපක්ෂ මහත්මිය, මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් මීට එක්වූහ.…

මහ කන්නයට කාබනික පොහොර බෙදීම ඇරඹෙයි
කාලීන පුවත්

මහ කන්නයට කාබනික පොහොර බෙදීම ඇරඹෙයි

 එළැඹෙන මහ කන්නය සඳහා කාබනික පොහොර නිකුත් කිරීම අද (13) සිට ආරම්භ කරන බව වාර්තා වෙයි.ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා පවසනුයේ මෙසේ බෙදා හරිනු ලබන්නේ මෙරට නිෂ්පාදිත කාබනික දියර පොහොරය. දිවයිනපුරා පිහිටි ගොවිජන…

error: Content is protected !!