ලංකාවට තෙල් ගන්න ඉන්දියාවෙන්  ණයක්!
කාලීන පුවත්

ලංකාවට තෙල් ගන්න ඉන්දියාවෙන් ණයක්!

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු විදේශීය ධන සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට සැළසුම් කොට තිබේ.නමුත් මෙම ණය මුදල වෙනුවෙන් ඉන්දියාව පනවන කොන්දේසි මොනවාද?යන්න…

අද තද  වැසි
කාලීන පුවත්

අද තද වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීම මත අද(25) ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

කෙරවළපිටිය බලාගාර කොටස් විදෙස් සමාගමකට පැවරීම භයානකයි
කාලීන පුවත්

කෙරවළපිටිය බලාගාර කොටස් විදෙස් සමාගමකට පැවරීම භයානකයි

කෙරවළපිටිය විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම අතිශය භායනක තත්ත්වයක් බවත් තමන් පැමිණියේ ජාතික සම්පත් විකිණීමට නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය වරයා ඒ අනුව ඉදිරියේදී…

කොවිඩ් වලින් තරුණ වෛද්‍යවරියක් මිය යයි
කාලීන පුවත්

කොවිඩ් වලින් තරුණ වෛද්‍යවරියක් මිය යයි

කොවිඩ් නිව්මෝනියා සංකුලතා හේතුවෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි තරින්දි දිල්ෂිකා විතානගේ නම් වෛද්‍යවරියක් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක වන අතර ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක බව…

විමල් ලා   කොන්වෙලා
කාලීන පුවත්

විමල් ලා කොන්වෙලා

ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කාර්යභාරයක් සිදුකළ පිරිසකට මේ වන විට ආණ්ඩුවේ තැනක් නොමැති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පවසති. එමෙන්ම ඔවුන් කොන් වී ඇති බව සඳහන් කරන වහන්සේ වැඩි දුරටත් සඳහන්…

“යුගදනවි” ඇමරිකාවට පැවරීම ගැන ආණ්ඩුවේ මත ගැටුමක්
කාලීන පුවත්

“යුගදනවි” ඇමරිකාවට පැවරීම ගැන ආණ්ඩුවේ මත ගැටුමක්

කෙරවලපිටිය යුග දනවි බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දේශපාලන පක්ෂවල විරෝධයක් පළ වී තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු…

අල් ජසීරා ඒලියන්ත වයිට්ව යකැදුරෙක් කරලා
කාලීන පුවත්

අල් ජසීරා ඒලියන්ත වයිට්ව යකැදුරෙක් කරලා

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස කටයුතු කළ ඒලියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුවත අල් ජසීරා පුවත් සේවය වාර්තා කොට ඇත්තේ ආශීර්වාද පැන් බලයෙන් කොවිඩ් සුවවේයැයි බලාපොරොත්තු වූ ශ්‍රී ලාංකේය යකැදුරා(Shaman)…

ඒලියන්තගේ මරණය ගැන අගමැති සොව පළ කරයි
කාලීන පුවත්

ඒලියන්තගේ මරණය ගැන අගමැති සොව පළ කරයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය හොබවන සමයේ සිට ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කොට කොවිඩ් ආසාදිතව මිය ගිය ඒලියන්ත වයිට් මහතා පිළිබඳව අගමැති වරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. එමඟින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ…

එලියන්ත වයිට් කොරෝනාවෙන් මියයයි
කාලීන පුවත්

එලියන්ත වයිට් කොරෝනාවෙන් මියයයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරයා ව සිටි සමයේ සිය ඔහුගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස මාධ්‍ය මගින් අසීමාන්තික ප්‍රසිද්ධියක් ලත් ඒලියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදනයෙන් ඊයේ(22)අභාවප්‍රාප්ත වී තිබේ.කිසිදු පිළිගත් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා හෝ කිසිදු වෛද්‍ය…

රන්ජන්ට දුන් දඬුවම බරපතල වැඩියි
කාලීන පුවත්

රන්ජන්ට දුන් දඬුවම බරපතල වැඩියි

රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන දඬුවම බරපතල වැඩි බවක් තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්‍යවේදියෙකු…

error: Content is protected !!