වෛද්‍ය විජේවික්‍රමගේ අස්වීම යුද්දෙ අතරේ ෆොන්සේකා අස්වුණා වගේ දෙයක්!
වෛද්‍ය විජේවික්‍රමගේ අස්වීම යුද්දෙ අතරේ ෆොන්සේකා අස්වුණා වගේ දෙයක්! විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා මර්දන කමිටුවෙන් ඉවත්වීම යුද්ධය යන අතරවාරයේදී සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරයෙන් ඉවත් වීම සමාන තත්වයකට සමාන බව සමගි ජන බලවේගය…