ඉන්දියාවෙන් තවත් ඔක්සිජන්
කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක් ඉන්දියාවෙන් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.ඒ අනුව එම ඔක්සිජන් තොගය රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ විශාකාපට්නම්…