ශ්‍රී ලාංකික පිරිසකගේ විරෝධය මැද තවත් ශ්‍රී ලාංකික පිරිසක් බොලොඤ්ඤා හි උද්ඝෝෂණ
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්ෂණ විධිමත් හා කඩිනම් කරන්නැයි, ඉල්ලමින් ශ්‍රී ලාංකිකයින් පිරිස ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී හා තවත් ස්ථාන කිහිපයක ඊයේ(12) සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීය.රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සංවිධානය කළ ජී 20 අන්තර් ආගමික සමුළුව…









