ඩග්ලස් දේවානන්දාට ඇමතිකමක් දෙන්න අපට පයිත්තියන් නෑ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට ඩග්ලස් දේවානන්දා මහතා නායකත්වය දරණ ඊ.පී.ඩී.පී සංවිධානය එකඟතාවයකට පැමිණි බවටත් ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා මහතාට ඇමතිකමක්…

හිස්බුල්ලා සංවිධාන නායක හසන් නස්රල්ලා ඝාතනය කෙරේ

ඊශ්‍රායලය විසින් බීරූට් අගනුවර වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.ඊයේ (27) පස්වරුවේදී හිස්බුල්ලා ප්‍රධානී නස්රල්ලා ඉලක්ක කොට මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර…

මෝදි ගේ දිවුරුම් දීම අද;ජනපති රනිලුත් එක් වෙයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තුන් වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය අද (09) දිල්ලියේ රාශ්ට්‍රපති භවන්හි දී පැවැත්වේ.එයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද ඉන්දියාව බලා යාමට නියමිත…

ස්වාභාවික ආපදා වලින් මරණ හතක්

මේ වන විට උද්ගත වී ඇති ස්වාභාවික ආපදා තත්වයන් හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ඉන් මරණ 6 ක් ගස් කඩාවැටීම හේතුවෙන් සිදුව තිබේ.අනෙක් මරණය සිදුව…

තද සුළං අවදානමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.හෙට (25) උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි…

ශ්‍රීලනිප පිරිසිදු කිරීම දෙවියන්ට භාර කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය දුරු කොට එය පිරිසිදු පක්ෂයක් ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නැයි ප්‍රාර්ථනා කරමින් හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ දෙවියන් ඉදිරියේ පූජාවක් පවත්වා පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී…

ගලගොඩඅත්තේ හිමිට ජම්පරය;නම වෙනුවට සිරකරු අංකයක්
Uncategorized කාලීන පුවත්

ගලගොඩඅත්තේ හිමිට ජම්පරය;නම වෙනුවට සිරකරු අංකයක්

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ වෛරී ප්‍රකාශ කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් වසර හතරකට බරපතළ සිරදඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර “ආර්” වාට්ටුවට යොමු කර තිබේ.එමෙන්ම මේ වන විට සෙසු…

යල කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය ඇරඹේ
Uncategorized කාලීන පුවත්

යල කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය ඇරඹේ

  2023 යල කන්නයේ නියඟය හා ගංවතුර නිසා සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදීයර අද (19) පෙරවරුවේ අඟුණකොළපැලැස්සේ දී ආරම්භ කෙරිණි. මෙතෙක් ඉතිහාසයේ මෙතෙක් ගෙවා ඇති වැඩිම වන්දි මුදල මෙම වසර…

උස්වැටකෙයියාව ප්‍රදේශවාසී ගැමියන් පවසන අන්දමට අතීතයේ මෙම නාඳුනන හේවායා ගේ ස්මාරකය තිබී ඇත්තේ වෙරළ සීමාවේ සිට අඩි තිහ හතළිහක් දුරිනි.එය සැබෑවක් බව මනාව තහවුරු කළ හැක.ඒ මා 1972 වසරේ පන්තිකාමර අධ්‍යාපනයේ වෙනසක් සිදුවිය යුතු බව…

කතරගම අලියකුට විෂ පැණි කොමඩු ගෙඩියක් දීලා

කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් අසේල නමැති අලියාට කාබයිට් නැමැති රසායනික ද්‍රව්‍යය යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන් බව කියන පුද්ගලයෙකු කතරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇත් ගොව්වා වන තුෂාර ප්‍රියදර්ශන නැමැති අයෙකු පොලීසියට…

error: Content is protected !!