කවි ඇසින් නීතිය දකින නීතිඥ කිවිඳියක්
නීතිය හා කවිත්වය අතර එකි`නෙක කෙලෙස එක් කළ හැකිද?යන කරුණ සම්බන්ධයෙන් විමසුමක් කරද්දී ඇතැම් විට ඊට පැහැදිලි පිළිතුරක් නොතිබෙන්නත් පුළුවන්.නමුත් එක්තරා ලෙසකින් දෙලොවක් ලෙස නම් කළ හැකි ඒ ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කිරීමේ ප්‍රතිභා ගුණය සහිත…