මිනී කාමර වල මළ සිරුරු නැඟිටින්න පුළුවන්ද?
ඉරා අදුරුපට

මිනී කාමර වල මළ සිරුරු නැඟිටින්න පුළුවන්ද?

ඒ දකුණු අප්‍රිකාවේ කාර්ලෙටන්විල් ආසන්නයේ ස්ථානයකි. දිනය 2018 ජූනි 24 වැනිදා ය. සිය හිතවතුන් කිහිප දෙනෙකු සමග එක් කාන්තාවක් මෝටර් රථයක ගමන් කරමින් සිටියා ය. හදිසියේම මෙය තවත් වාහනයක් සමග මුහුණට මුහුණ ගැටුණි. අනෙක් මගීන්…

වියෝ දුක දුරලන උපදෙස් මෙන්න
ඉරා අදුරුපට

වියෝ දුක දුරලන උපදෙස් මෙන්න

වියෝ දුක මෙන්න දුරලන උපදෙස් අතිශය වේදනාත්මක අද්දැකීමක් වන වියොව මනුෂ්‍යයන් වන අපට ඒකාන්ත වශයෙන් ම අත්විඳීමට සිදුවන දෙයක්. මෙය බිරිඳ /සැමියා හෝ පවුලේ කෙනෙකු විදේශ ගත වීම, දික්කසාද වී සැමියා හෝ බිරිඳ පවුලෙන් වෙන්…

සුනඛ උඩුබිරුම මළගමක පෙරනිමිත්තක්ද?
ඉරා අදුරුපට

සුනඛ උඩුබිරුම මළගමක පෙරනිමිත්තක්ද?

පාළු රාත්‍රියක ඇසෙන සුනඛ උඩු බිරීමක් කා තුළත් ඇති කරවන්නේ යම් අනියත බියකි. අඳෝනාවක් ආකාරයට ඈතින් ඈතට විහිදී යන මෙම නාදය තමන්ගේ හෝ අසල්වැසි කාගේ හෝ මරණයක් පිළිබඳ පූර්ව නිමිත්තකැයි යන ජන විශ්වාසයක් තිබේ.මෙය ආවට…

මහා බල සම්පන්න මාතර යකැදුරකුගේ “පැටිකිරිය”මෙන්න
ඉරා අදුරුපට

මහා බල සම්පන්න මාතර යකැදුරකුගේ “පැටිකිරිය”මෙන්න

ශ්‍රී ලංකාවෙන්ම අති ප්‍රබල මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධ මාතරය.මාතර ප්‍රදේශයේ විවිධ තරාතිරම්වලට අයත් යකැදුරෝ වෙති. ඔවුන් අතරින් සමහරෙක් ඒ ප්‍රදේශයේ ප්‍රභූ පවුල්වලට අයත් වූහ. මගේ මාමණ්ඩිය වන බෙලිඅත්ත, කුඩාහීල්ලේ පදිංචිව සිට නැසී ගිය ඩේවිඩ් ජයවර්ධන…

දූෂණයට ලක් වුණු කතුන් ඉක්මනින් නා ගන්නට දරන උත්සාහය සාධාරණයි,ඒත්;
ඉරා අදුරුපට

දූෂණයට ලක් වුණු කතුන් ඉක්මනින් නා ගන්නට දරන උත්සාහය සාධාරණයි,ඒත්;

අගනුවරින් දුර බැහැර ප්‍රදේශයක දැරියක් පාසල නිමවී පා පැදියකින් ගමන් කරමින් සිටියදී බලහත්කාරයෙන් ඇයව නවතා ගන්නා නාදුනන පුද්ගලයෙක් කැලෑබද ප්‍රදේශයකට ඇයව රැගෙන ගොස් දූෂණය කරනවා. .දැඩි කම්පනයකින් නිවසට ගිය ද වහාම මවත් සමඟ පොලිසියටත්,එතනින් අධිකරණ…

ස්වප්න මෝචනයටත් “නවීන ඔසු”
ඉරා අදුරුපට

ස්වප්න මෝචනයටත් “නවීන ඔසු”

රෝග පීඩා හෙවත් ලෙඩ දුක් සඳහා නොයෙකුත් ඔසු වර්ග තිබේ. එහෙත්, රෝග පීඩා හෝ ලෙඩ දුක් වශයෙන් නොසැළකෙන හෙවත් ‘නැති ලෙඩ’ සඳහා ද ඖෂධ වශයෙන් හඳුන්වමින් නිකුත් කළ යම් යම් දේවලින් නූතන වෙළඳ පළ පිරී…

රජ රට පැත්තෙන් ඇහෙන”ලැජ්ජා හිතෙන”වශී ගුරු කමක්!
ඉරා අදුරුපට

රජ රට පැත්තෙන් ඇහෙන”ලැජ්ජා හිතෙන”වශී ගුරු කමක්!

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියේ තරුණියන් කෙරෙහි තරුණයන් වසඟ කරගත හැකි පළා මැල්ලුමක් මුල් කොට ගත්”ලැජ්ජා හිතෙන වශී ගුරු කමක්” පිළිබඳව මට දැනගන්නට ලැබී දැන් බොහෝ කලකි. එනිසා අනුරාධපුර ගිය අවස්ථාවක මගේ මිතුරෙකු වූ අනුරාධපුර…

දුම්මල ගහලා වත් එළවන්න බැරි ගෙවල යක්කු
ඉරා අදුරුපට

දුම්මල ගහලා වත් එළවන්න බැරි ගෙවල යක්කු

‘ගෙවලයා’ ‘ගෙවලයා වගේ’ යන වදන් නවීකරණයට ලක් වූ නූතන සමාජයේ ද නිතර ව්‍යවහාර වෙයි. වරක් කිසියම් පිරිමියකු සම්බන්ධයෙන් මෙම ගෙවලයා යන වදන භාවිතා කළ කාර්යාල සේවිකාවක ගෙන් එම වදනේ අරුත දන්නේ දැයි මම අසා සිටියෙමි.…

කතුන් පොළඹවා ගැනීමේ චෝදනාවෙන් කළු කුමාරයා නිදොස් කොට නිදහස් කරමු
ඉරා අදුරුපට

කතුන් පොළඹවා ගැනීමේ චෝදනාවෙන් කළු කුමාරයා නිදොස් කොට නිදහස් කරමු

‘කළු කුමාර දෝෂය’ යන නම අප රටේ ගම්බද වැඩිහිටි සමාජයට අරුමයක් නොවේ. සාම්ප්‍රදායික ජන විශ්වාසයට අනුව මෙය නව යොවුන්, තරුණ සහ වැඩිහිටි කාන්තාවන් කෙරෙහි එල්ල වන අමනුෂ්‍ය දෝෂයකි. ජන සම්මතයට අනුව ‘කළු කුමාරයා’ මනමාලයෙකි. විශේෂයෙන්…

error: Content is protected !!