ආගම මිනිසාගේ හොඳට වගේම නරකටත් හේතු වෙන්න පුළුවන්
දැඩි ආගම් භක්තියෙන් යුතු එමෙන්ම ආගම් මත්තේම එල්ලී ජීවත් වන පිරිස් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා දැහැමි ගුණ ගරුක අය ලෙස බොහෝ දෙනෙක් සිතති.එහෙත් ලොව පුරා සිදු කෙරුණු සමාජ මනෝ විද්‍යාත්මක ගවේෂණ කිසිවකින් එවැන්නක් තහවුරු වී නැත.ඒ…