පැරණි මනැස් හිමි කරුවන් නොදුටු ගාලු මුවදොරට ආ මිලියනය  
එතෙර - මෙතෙර

පැරණි මනැස් හිමි කරුවන් නොදුටු ගාලු මුවදොරට ආ මිලියනය  

ඊයේ(09) ගාලු මුව දොර පැවති පොදු ජන උද්ඝෝෂණය සඳහා අපේක්ෂා කළ මිලියනයේ ජනකාය එක් නොවූ බවට වත්මන් රජයේ කුලී හේවා බලමුළු විසින් දැන් ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.ඔවුන් ගේ එම මත ප්‍රකාශය ඔවුන් ගේ දෘෂ්ඨියට අනුව…

රෝස මල්-කඳුළු ගෑස් ගනුදෙනුවෙන් පසු ඇරඹෙන ගාලු මුවදොර විරෝධතාව
එතෙර - මෙතෙර

රෝස මල්-කඳුළු ගෑස් ගනුදෙනුවෙන් පසු ඇරඹෙන ගාලු මුවදොර විරෝධතාව

වත්මන් රජය විසින් මේ වන විට රට තුළ නිර්මාණය කොට ඇති දරුණු ආර්ථික අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් අද (09) ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබේ. මේ සඳහා රට පුරා සිටින මිලියනයක පමණ…

රාජපක්ෂලාගේ සාටක දේශපාලනයට නිමාවක්?
එතෙර - මෙතෙර

රාජපක්ෂලාගේ සාටක දේශපාලනයට නිමාවක්?

දැඩි ආර්ථික පීඩනය හමුවේ මහ මඟට බැස සිටින ජනයා රාජපක්ෂ පවුලටම දැන් ගෙදර යන ලෙස බල කරන්නට පටන් ගෙන තිබේ. රාජපක්ෂවරුන් නැති පාලනයක් මොවුන් බලාපොරොත්තු වන බව පැහැදිලි ය. රාජපක්ෂ කියූ සැනින් අපට සිහිපත් වනුයේ…

තව දින කිහිපයකින් රට පුරා පැතිර යන පාරිභෝගික උණ වසංගතය ගැන දැන ගනිමු
එතෙර - මෙතෙර

තව දින කිහිපයකින් රට පුරා පැතිර යන පාරිභෝගික උණ වසංගතය ගැන දැන ගනිමු

රටේ කොපමණ ප්‍රශ්න තිබුණ ද මේ අවුරුදු කාලයේ බොහොමයක් දෙනා සිංහල අලුත් අවුරුද්දට ලක ලෑස්ති වීම සාමාන්‍ය දෙයකි. ඒ නිසාම මෙවැනි සමයක සාමාන්‍ය මහජනතාව බොහොම පහසුවෙන් රැවටෙන්නටත්, වෙළඳ ව්‍යාපාරිකයන් තමන්ගේ පාරිභෝගිකයන්ව බොහොම පහසුවෙන් තමන් වෙත…

නොදැන කතරගම යාමක් නොවිය යුතු නූතන ජන අරගලය
එතෙර - මෙතෙර

නොදැන කතරගම යාමක් නොවිය යුතු නූතන ජන අරගලය

ජනාධිපතිවරයාට “ගෙදර යන” හෙවත් තනතුරින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ආරම්භ කර ඇති උද්ඝෝෂණ මාලාව රට පුරා පැතිර යමින් තිබේ. ජනාධිපතිවරයාගේ නිවස අසලට ගිය පිරිස් මේ වන විට අගමැති වරයාගේ සේම ඇමතිවරුන්ගේ නිවෙස් කරා ද…

ජන බලය හමුවේ නිරුවත් වන ඥානක්කාගේ දේව බලය
එතෙර - මෙතෙර

ජන බලය හමුවේ නිරුවත් වන ඥානක්කාගේ දේව බලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ගුප්ත උපදෙස් දෙන බවක් අඟවමින් ඔහු රවටා රාජ්‍ය සම්පත් පවා කොල්ල කන බවට ජනතාව අතර ප්‍රචලිතව සිටින අනුරාධපුර,ගුවන්තොටුපල පාරේ,කැටේ හන්දියේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ…

අප්‍රියෙල් 3 වන දා යටපත් කළ තරුණ ජන හඬ ආයෙත් මතු වුණොත් ? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර    
එතෙර - මෙතෙර

අප්‍රියෙල් 3 වන දා යටපත් කළ තරුණ ජන හඬ ආයෙත් මතු වුණොත් ? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර    

වීදි විරෝධතා යනු සෑම සමාජයකින්ම පැන නඟින පොදු ජන විරෝධතා අතුරින් නාගරික සහ අර්ධ නාගරික ප්‍රජාව කේන්ද්‍ර කොට ගත් ප්‍රජා හෝ සමාජ ක්‍රියාකාරිත්වයකි.තම ප්‍රජාවේ පැවැත්මට එරෙහි වන කිනම් හෝ සමාජ ,ආර්ථික,දේශපාලනික හෝ සංස්කෘතික බලපෑම් මඟින්…

ආණ්ඩුවේ මර්දනය තුළින් දිස් වන නව සහන් එළියට නෙත් යොමමු
එතෙර - මෙතෙර

ආණ්ඩුවේ මර්දනය තුළින් දිස් වන නව සහන් එළියට නෙත් යොමමු

ඉන්ධන, ගෑස්, කිරි පිටි හා විදුලිය ඉල්ලමින් ජනතාව නිර්පාක්ෂික විරෝධතවයක් අද (03) පැවැත්වීමට සියළු සැලසුම් ක්‍රියාත්මක වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය. මුලින්ම ඔහු හදිසි නීතිය පැනවූ අතර ඉන් නොනැවතී අප්‍රේල්…

ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින්නවුන් වෙනුවෙන් පෙනී සිටින්න 600ක නීතිඥ මණ්ඩලයක් සූදානම්
එතෙර - මෙතෙර

ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින්නවුන් වෙනුවෙන් පෙනී සිටින්න 600ක නීතිඥ මණ්ඩලයක් සූදානම්

ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින්නවුන් වෙනුවෙන් පෙනී සිටින්න 600ක නීතිඥ මණ්ඩලයක් සූදානම් රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් තමන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් කර ඇති බවත් සමගි…

දේපල ගිනි තැබීමේ මංපෙත් වසා අත දරුවා සහිත මව පෙන් වූ මඟ පුළුල් කරමු
එතෙර - මෙතෙර

දේපල ගිනි තැබීමේ මංපෙත් වසා අත දරුවා සහිත මව පෙන් වූ මඟ පුළුල් කරමු

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින පිරිස් මේ වන විටත් තැන් තැන්වල ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වමින් සිටිති. එහි උච්ච තත්ත්වය ඊයේ (31) රාත්‍රියේ මිරිහාන ජනාධිපති නිවස අසදී දොරගලා ගියේ ය. සමාජ මාධ්‍ය ඔස්සේ…

error: Content is protected !!