රාමගේ දේශයෙන් මුදල් ණයට ගෙන අවුරුදු කන අපේ රාවණා පරපුර
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය දා ඉන්දියාවේ දී අත්සන් කරන ලද ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුම ප්‍රකාරව දැන් ශ්‍රී ලංකාවට ඉන්දීය ඉන්ධන තොග ලැබෙමින් පවතී. මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය දා ව්‍යාපාරිකයන් අමතමින්…