විදුලි අර්බුදයට විසඳුම විදුලි කොටන තුරු බලා සිටීමද?
එතෙර - මෙතෙර

විදුලි අර්බුදයට විසඳුම විදුලි කොටන තුරු බලා සිටීමද?

විදුලි අර්බුදය මේ වන විට රටේ සමස්ත ජනතාවම හෙම්බත් කරන තැනට පැමිණ තිබේ. කොළඹ නගර සීමාව හා තෝරාගත් ප්‍රදේශ හැර රටේ අනෙක් සෑම ප්‍රදේශයකම පැය පහකටත් වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීමට පටන් ගෙන ඇත. විදුලිය…

ලිංගික නිදහස ඉල්ලා සිටීම ලජ්ජාවට කරුණක්ද?
එතෙර - මෙතෙර

ලිංගික නිදහස ඉල්ලා සිටීම ලජ්ජාවට කරුණක්ද?

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යන වදන් එක් ව කියැවෙන්නකි.එහෙත්,මේ නිදහස සම්බන්ධයෙන් සත්ව වර්ගයාගේ මතු පැවැත්ම සඳහා ඉවහල් වන ජෛවමය ආවේගය වන ලිංගිකත්වය අදාල නොවන්නේ මන්ද? යන්න අතීතයේ සිටි විවිධ අයුරින් ප්‍රශ්න කිරීම් වලට ලක් වි තිබේ.…

‘එදා වේල ටුවර්ස්’ පිරුළේ යටගියාව
එතෙර - මෙතෙර

‘එදා වේල ටුවර්ස්’ පිරුළේ යටගියාව

වර්තමානයේ උද්ගතව ඇති ඩොලර් හිඟය මුල් කොට පැන නැඟී ඇති ආනයන අපහසුතාවට රජය යොදන නොවිධිමත් කෙටි කාලීන විසඳුම් සඳහා බහුල ලෙස යොදන ‘එදා වේල ටුවර්ස්’ නවීන පිරුළ මේ වන විට නිතර භාවිතයට ගැනෙයි. සමාජයේ අනේක…

දේශපාලනයේ කොඳු නාරටිය බොරුව නොවේ – අමාත්‍ය රෝහිත අබේවර්ධනට සිහිපත් කිරීමක්
එතෙර - මෙතෙර

දේශපාලනයේ කොඳු නාරටිය බොරුව නොවේ – අමාත්‍ය රෝහිත අබේවර්ධනට සිහිපත් කිරීමක්

දේශපාලනයේ කොඳු නාරටිය බොරුව නොවේ-අමාත්‍ය රෝහිත අබේවර්ධනට සිහිපත් කිරීමක් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කතා අසන විට සිහිපත් වන්නේ ඔවුන් සැබෑවටම ආණ්ඩුවේ ඇමතිවරු ද නැතිනම් ඔවුන් යම් හාස්‍යෝත්පාදක නාට්‍යයක හෝ චිත්‍රපටයක සිටින ඇමතිවරුන් ද කියා ය. සමහරුන් තමන්ගේ…

අපේ රටේ කාන්තා ශ්‍රම බලකායට “තෙරපි වරියන්”එක් වීමේ වැඩි නැඹුරුවක්
එතෙර - මෙතෙර

අපේ රටේ කාන්තා ශ්‍රම බලකායට “තෙරපි වරියන්”එක් වීමේ වැඩි නැඹුරුවක්

සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර වර්තමානයේ පුවත් පත් රැකියා ඇබෑර්තු අතුරින් ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන ඇබෑර්තු විශේෂයක් තිබේ. එනම් “නුපුහුණු තෙරපි වරියන්” යන්න ය. මෙම තෙරපි වරියන් ලෙස හැඳින්වෙනුයේ කවුරුන්ද? නමුත් මෙබඳු වදනක් සිංහල භාෂාවේ…

කාලයේ තාලයට බුදු බණටත් තාලයක්
එතෙර - මෙතෙර

කාලයේ තාලයට බුදු බණටත් තාලයක්

නවීන සමාජය විවිධාංගීකරණ ලක්ෂණ වලින් යුතු ය.ඒ විවිධාංගීකරණයන් බොහෝ විට සතුට,සංතෘප්තිය, විනෝදය ආස්වාදය අරමුණු කර ගත් ඒවා බව ද පෙනෙයි. බොහෝ විට මෙම විවිධාංගීකරණයයන් ඇති කිරීම,මෙහෙයවීම හා නියාමනය කිරීම ජන මාධ්‍ය මඟින් සිදු වෙයි.ඒ තත්වය…

“කපුටාස් ගෝ හෑව් හිට් ද ප්ලේන්” කතාවේ හෙළි නොවූ කොටසක්
එතෙර - මෙතෙර

“කපුටාස් ගෝ හෑව් හිට් ද ප්ලේන්” කතාවේ හෙළි නොවූ කොටසක්

පසුගිය දිනක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කපුටන්, කසල සහ ගුවන් යානා එන්ජින් පිළිබඳ විද්වත් ප්‍රකාශයක් සිදු කරන ලද එක්තරා වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී.ඒ ඔහු එහි දී කළ “කපුටාස්…

ඉන්දීය අගමැති කටුනායකට නෑවිත් පලාලි ගුවන් තොටින් ලංකාවට ගොඩ බසින්නේ ඇයි?
එතෙර - මෙතෙර

ඉන්දීය අගමැති කටුනායකට නෑවිත් පලාලි ගුවන් තොටින් ලංකාවට ගොඩ බසින්නේ ඇයි?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මස මැද දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ ආරාධනාවකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කරන බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය කියා…

මාත් දැන් අයති ටීම් එකේ.මට ඒ භාග්‍යය ලැබුණේ මගේ ඉනුජ පුතා හින්දයි සුනිල් හඳුන්නෙත්ති “පියා”කියන කතාව
එතෙර - මෙතෙර

මාත් දැන් අයති ටීම් එකේ.මට ඒ භාග්‍යය ලැබුණේ මගේ ඉනුජ පුතා හින්දයි සුනිල් හඳුන්නෙත්ති “පියා”කියන කතාව

සුනිල් හඳුන්නෙත්ති කියන දේශපාලනඥයා හැටියට මම ඉන්නෙ මොන “ටීම්” එකේද කියන එක අද වෙන කොට හුඟක් දෙනෙක් ඉන්නවා.නමුත් මම අපේ රටේ හුඟ දෙනෙක් නොදන්න සමහර විට අහලාවත් නැති තව ටීම් එකකත් ඉන්නවා.ඒ තමයි අයති. අයති…

කොවිඩ් මරණ අඩු කරන අපූරු ක්‍රමයක් ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීහු සොයාගනිති
එතෙර - මෙතෙර

කොවිඩ් මරණ අඩු කරන අපූරු ක්‍රමයක් ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීහු සොයාගනිති

ලෝකයේම සංඛ්‍යාත්මකව ඉතා වැදගත් වන; කොවිඩ් මරණ ප්‍රමාණය නිසි ලෙස වාර්තා නොවන පරිදි මෘත දේහ වලට මෙතෙක් සිදු කළ කොවිඩ් පරීක්ෂණ මින්පසු නවත්වන ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මේ නවතම ක්‍රමයට…

error: Content is protected !!