කාන්තා සම ලිංගිකතා,පුරුෂ සමලිංගිකතා,ද්වි ලිංගිකතා,ලිංග පරිවර්තිත ප්‍රජාව වෙත ඉන්දියාවෙන් මානුෂික බැල්මක්
ඉන්දියාවේ නිෂ්පාදනය වන “සම්භාව්‍ය” මට්ටමේ චිත්‍රපට සඳහා ඉන්දියානු චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය විසින් ලබා දෙන්නේ A ශ්‍රේණියේ සහතිකයකි. 2021 වසර තුළ මෙලෙස A ශ්‍රේණියේ සහතික ලබා ගත් ඉන්දියානු චිත්‍රපට ගණන අතලොස්සකි. ඒ අතරින් කතාබහට…