රාජ්‍ය තන්ත්රයේ ඉහළම තැන තෙක් ඔඩු දිවූ ඉන්ධන අර්බුදය
ලංකා ඉන්දියානු තෙල් සමාගම නැතිනම් එල්.අයි.ඕ.සි ය ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමුවේ ය. මේ ගැන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ගෙන් මාධ්‍ය විමසා සිටියේ ඉන්දියානු තෙල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට අවසර දුන්නේ…