දිළිඳුකම ඉහ වහා යද්දී රට පුරා නව සමාජ ශාලා ජාලයක්!
මේ වන විට අප රටේ නාගරික සමාජ ශාලා වලට කවදාටත් වඩා පිරිස් එක් රොක් වන බවත් එනිසාම අගනුවර සේම සෙසු නගර වලත් නව සමාජ ශාලා ජාලයක් ව්‍යාප්ත වීමේ පැහැදිලි පසුබිමක් පවතින බවත් ඒ සඳහා රුපියල්…
මේ වන විට අප රටේ නාගරික සමාජ ශාලා වලට කවදාටත් වඩා පිරිස් එක් රොක් වන බවත් එනිසාම අගනුවර සේම සෙසු නගර වලත් නව සමාජ ශාලා ජාලයක් ව්‍යාප්ත වීමේ පැහැදිලි පසුබිමක් පවතින බවත් ඒ සඳහා රුපියල්…
වර්තමාන කොවිඩ් වසංගතයත් සමඟ අප රටේ පසුබෑමට ලක් ව ඇති විෂයන් අතර ජ්‍යොතිෂයට මුල් තැනක් හිමි වෙයි.ඊට හේතුව පසුගිය කාලය පුරා රූපවාහිනී ඇතුළු ජන මාධ්‍ය මඟින් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් කරන ලද අනිසි උද්දීපනයයි. නිදසුනක් ලෙස රට…
ඇමතිවරුන් සිය තනතුරු වලින් ඉවත් කිරීම රජ කාලය දක්වාම දිව යයි. රාජ උදහසට ලක්වන ඇමතිවරුන්ට හිස් ගැසුම් කෑමකට ලක් ව ජීවිතය පවා අහිමි කර ගන්නට සිදු වූ බව දා හත් වන සිය වසේ මෙරට එළිමහන්…
එළැඹි 2022 නව වසරත් සමඟ අප රටේ ජනතාවට නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව තිබේ.ශ්‍රී ලංකා රජය සතු විනිමය සංචිත බිඳ වැටීම, මෙම මාස් කන්නයේ කුඹුරු අස්වැන්න ඇතුළු බෝග වගා වලින් අපේක්‍ෂිත අස්වැන්න නොලැබීම ආදී මෙකී…
2021 වසරේ ‘ට්‍රාන්ස් ග්ලෝබල්’ රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූයේ ඉන්දීය ජාතික සුරූපී තරුණියක වූ සෘති සිතාරා ය. ලෝකයේ මහා සංස්කෘතීන් අතර ප්‍රධාන තැනක වැජඹෙන්නේ යැයි අප සිතා සිටින ඉන්දියාවෙන් මෙවැනි ජයග්‍රාහිකාවක් මතුවීම බොහෝ දෙනෙකුට…
මෙරට ඉතිහාසයේ මෑත වකවානුවක නාඩම්කාරයෝ මෙන්ම නෙයියාඩගම්කාරයෝ ද සිටියහ. එදා ඔවුහු ජනතාව පිනවීම වෙනුවෙන් ප්‍රසිද්ධ ස්ථානයන් හි නාඩගම් සහ නෙයියාඩගම් රඟ දැක්වූහ. ජාතක කතාවක්, ඉතිහාස කතාවක් හෝ දකුණු ඉන්දියානු ජන කතාවක් මෙම නඩගම් හෝ නෙයියාඩගම්වල…
2022 නව පාසල් වාරයත් පටන් ගත්තා.දැනට අධ්‍යාපනය ලබන ලක්ෂ හතලිස් තුනක් විතර වන පාසල් ශිෂ්‍ය ප්‍රජාව භුක්ති විඳින්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභයයි. මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකික ජන සමාජයේ ඇතිවුණු විප්ලවීයම වෙනස මොකක්ද කියලා කවුරුන් හෝ මගෙන්…
වැසියන් ගෑස්, කිරි, හාල්, පෝලිම්වල පැය ගණන් වරු ගණන් තපින අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රු. ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත. 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුළ ආණ්ඩුව…
නිස්කාන්සුව යන වදනක් අප ජන වහරෙහි තිබේ.ඉන් අදහස් වනුයේ ඇස,කණ,නාසය ආදී සංවේදීතාවයන් දක්වන ඉන්ද්‍රියනට තම පුද්ගල අභිලාෂයනට අනුව පැවැතීමට ඉඩ ලබා දීමේ මූලික මානව අවශ්‍යතාවයයි. නමුදු දැනට සිය වසකට දෙකකට පෙර සිට මිනිසා විද්‍යා තාක්ෂණික…
නව වසරේ උදාවත් සමඟ අප බොහෝ දෙනකුගේ දෙසවන් පිරී ඉතිරී යන වදනක් තිබේ.එනම් “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න ය. මිනිස් සමාජයේ ඇති අනේක විධ උත්සව සැමරුම් අතරින් මානව සබඳතා යාවත් කාලීන කෙරන උත්සව සැමරුම් ද…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes