ඡන්දයක් කිට්ටුවෙද්දි හදන භූතයන් ගැන දැන් ජනතාව දන්නවා
අපි ඡන්දය පිළිබඳව මොන අර්ථකථන දුන්නත් අවසානයේ ඡන්ද දායකයා ඡන්ද පොළට යන්නෙ ඇයි? ඒක වැදගත්. ඒ මොකද ඡන්ද ව්‍යාපාරය නැති කාලේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ප්‍රසාදයෙන් කැමැත්තෙන් කතා කරන බොහෝ අය ඉන්නවා. හැබැයි ඒ ප්‍රසාදය,…