නිරුවත් තවුසන් සොයා ඉන්දියාවට ගිය අපේ සරසවි ඇදුරු වරිය
මිනිසා සහ තිරිසනා වෙන් කෙරෙන ප්‍රධානතම සාධකය මිනිසුන් හට පමණක් ආවේණික ශිෂ්ටත්වයයි. ඒ ශිෂ්ටත්වයේ මූලික පදනම විළිබිය මත රඳා පවතී. මිනිසා ගේ විළි බිය ආරක්ෂා වීම පිළිබඳ තීරණාත්මක සාධකය ඇඳුම් පැළඳුම් වන අතර ඇඳුම් පැළඳුම්…