මහ මහ පාරේ බෝක්කුව උඩින් පාර්ලිමේන්තුවට ආ කතුන්ට අසභ්‍ය උපහාස කිරීම
කාන්තාවන් හට ලිංගිකත්වය ඉස්මතු කරමින් අපහාස කිරීම දැන් අපේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව දක්වාම පැමිණ තිබේ. ඇතැම් පිරිමින් කාන්තාවන්ට අපහාස කිරීමේ දී යොදා ගන්නා ප්‍රබල අවිය ලිංගිකත්වය යි. කාන්තාවක නිහඬ, දුර්මුඛ කිරීම සඳහා ඊට…