වැසි සමයේ ලිස්සා වැටීම් මාරාන්තික වෙන්නත් පුළුවන්
සති,මාස ගණනාවක පටන් අපේ රටේ බොහෝ ප්‍රදේශ වලට දිගින් දිගටම වැසි වසිමින් පවතී. මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා ම විවිධාකාර වූ ස්වභාවික ආපදා ඇතිවෙයි.වර්ෂාව නිසා ඇතිවන ගංවතුර, නායයාම්, සුළි කුණාටු වැනි දෑ නිසා දේපළ හානි,…