මුතුරාජවෙලත් ඇමරිකාවටම යයිද?
මුතුරාජවෙල යනු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අභය භූමියකින් යුතු අගනුවරට ආසන්නව පිහිටි ජෛව විවිධත්වයෙන් හෙබි අති විශිෂ්ඨ සමුද්‍රාසන්න ජල ජීවී පාරිසරික කලාපයකි. නගරයට ආසන්නව පැවැතීම නිසා කූට ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද…