දවස් 288 ක් අභ්‍යවකාශයේ සිර වී සිට පැමිණි සුනීතා විලියම්ස්ට ඉන්දීය ජනපති මෝදි ගෙන් සුබ පැතුම්
පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ කක්ෂ ගත කොට ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 8 ක කාලයක් ගත කිරීම සඳහා පසුගිය වසරේ ගමන් කළ සුනිතා විලියම්ස් ඇතුළු පිරිසට ආපසු පැමිණීමේ පැමිණීමේ අභ්‍යවකාශ යානයේ…