බුදු සමයෙන් ඔබ්බට ගිය වෙසක් ගැන දන්නවාද?
මේ වෙසක් මාසයයි. බෞද්ධයන්ට අනන්‍ය වූ විවිධ උත්සව අතරින් ප්‍රමුඛස්ථානයේ ලා සැලකෙන්නේ වෙසක් ය. එයට හේතුව සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය සහ පිරිනිවන යන තෙමඟුල සිදු වූයේ යැයි සැලකෙන්නේ වෙසක් මාසයේ යෙදෙන පුන් පොහෝ දිනයේ වන බැවිනි. ලොව…