ට‍්‍රම්ප් නිසා ලෝක ප‍්‍රජාවගේ සෞඛ්‍යය අනතුරේ ?
ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ධුරයෙහි දිව්රුම් දී ධවල මන්දිරයට පැමිණීමෙන් ඉක්බිති මුලින්ම කළ කටයුත්තක් වූයේ විධායක නියෝග රැසකට අත්සන් තැබීමයි. ඒ අතරින් කිහිපයක් මේ වනවිට විශාල වශයෙන් කතාබහට ලක් වීමට පටන් ගෙන තිබේ.…