බෙහෙත් ගැන පැණි රස සහ තිත්ත රස තොරතුරු – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
බෙහෙත් පෙති, සිරප්, උරන බෙහෙත්(ඉන්හේලර්), ආලේප වශයෙන් බෙහෙත් වර්ග ගණනාවකි. සෑම බෙහගැන ක්ම හැඳින්වීමට ඖෂධීය නමක් ඇත. මෙම නම ලෝකයේ ඕනෑම රටක, ඕනෑම වෛද්‍යවරයෙක් හඳුනයි. ඖෂධයේ සාමාන්‍ය නම සහ ඖෂධීය නාමය වෙනස් ය. එකම ඖෂධය…