පැරසෙටමෝල් විස වීමේ සිට බළලුන් ගැන නොදත් කතා
සුරතලයට බළලුන් ඇති කරන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් තියනවා.අපි මේ කතාව ඉන් ප්රධාන කරුණකින්ම පටන් ගනිමු.පැරසෙටමෝල් සහ ඇස්ප්රින් අඩංගු ඖෂධ බළලුන්ට ඉතාමත් විෂ සහිතයි. එවැනි ඖෂධ දීමෙන් බළලුන් මිය යාමට බොහෝ ඉඩකඩක් පවතිනවා.සුනඛයන්ට තරම්…