සුනඛයන්ට ජීවිතය පවා අහිමි කළ හැකි කිනිතුලු උණ
මෙය කිනිතුල්ලන් නිසා වැළඳෙන රෝගයක්. මේ රෝගය ඇති කරන ප්‍රොටොසෝවා නැමැති පරපෝෂිතයා ජීවත් වන්නේ කිනිතුල්ලන්ගේ ශරීරයේ. සුනඛයන්, බළලුන් දෙපිරිසටම කිනිතුල්ලන් නිසා මෙම රෝගය වැළඳිය හැකියි. නමුත් සුනඛයන්ට සාපේක්ෂව බළලුන් හට මෙය වැළඳීම ඉතාමත්ම අඩුයි. එනිසා…