IDH රෝහලේ කොරෝනා අසාදිතයින් 50% කින් ඉහළට

කොළඹ IDH රෝහලේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 50% කින් පමණ ඉහළ ගොස් තිබේ.

යළිත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පවතින බැවින් පසු ගිය සතියට සාපේක්ෂව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ ය.

මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රෝගීන් සංඛ්‍යාව ද උපරිම මට්ටමට ළඟා වී ඇති බවද සදහන් කරයි.

කාලීන පුවත්