IMF සිව්වැනි වාරිකය අප්‍රේල් මාසයේදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදල ලබන වසරේ (2025) අප්‍රේල් මාසයේදී මෙරටට ලැබෙනු ඇතැයි කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවැසීය.

ඒ අනුව සිව් වැනි වාරිකය මෙරටට ලැබීම සඳහා මාස දෙකහමාරක පමණ පමාවක් සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

කාලීන පුවත්