IMF ණ‍ය ලබා ගැනීමේ ගෞරවය ජනපති ඇතුළු ආණ්ඩුවට හිමි විය යුතුයි

ජත්‍යන්තර මුල්‍ය අරමුදලින්(IMF ) ණය ආධාර ලැබීම පිළිබද සම්පූර්ණ ගෞරවය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ලබාදෙන බවත් රට නැවත ගොඩ ගත හැක්කේ සියලූ‍ පක්‍ෂ එක්ව පිරිසිදු මිනිස්සුගෙන් යුත් ආණ්ඩුවක් ගොඩනැඟීමෙන් පමණක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.තමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන්නේ නැවත රට වෙනුවෙන් මිස ජනාධිපති අගමැති තනතුරු බලාපොරොත්තුවෙන් නොවන බවත් ඊයේ(23) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කීය.

කාලීන පුවත්