IMF තුනත් හරි !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF ) විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන් වැනි වාරිකය නිදහස් කිරීමට එකඟතාව පළ කර තිබේ.ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330ක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

කාලීන පුවත්