IMF සමඟ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සැම විටම සූදානම් !

ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමඟ ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට පළමුව අවසර ඉල්ලා සිටියේ ද සමඟි ජන බලවේගය බවයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණෙන සෑම විටම සජිත් ප්‍රේමදාස මහතා මුණගැසෙන බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

කාලීන පුවත්