IMF තුන්වන සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය සිදුකෙරෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බව එම අරමුදල සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධුත පිරිස ශ්‍රී ලංකා සංචාරය ඊයේ(03) නිමාවට පත් කළේය.පීටර් බෘෘවර් මහතාගේ නායකත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස පසුගිය 25වැනිදා දිවයිනට පැමිණියේය.

කාලීන පුවත්