IOC ඉන්ධන මිල ඉහළ නංවයි

ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම(IOC ) විසින් පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල184.00කි.  සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල124.00 ක් ඇත.නමුදු සිපෙට්කෝ සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැත.

කාලීන පුවත්